Our Services

Sales Representatives - MAJESTIC INTERNATIONAL PRIVATE LIMITED
Sales Representatives - MAJESTIC INTERNATIONAL PRIVATE LIMITED
No 145, old Dickwella road, Rathnale

🔥 Sales Squad එකට සිරාම සෙට් එකක් ඕන කරලා තියෙනවා! 🚀💰 මාසික ආදායම: රු. 200,000 කට වඩා සුවපහසුවට! (Basic + High Commissions)📍 Location: කොළඹ, ගම්පහ සහ කළුතර (ඔයා ඉන්න තැනින්ම)💼 Job Type: Full-time / ස්ථීර සේවය------------------------------අලෙවි ක්ෂේත්‍රයේ දැවැන්තයෙකු වෙලා Life එක සුපිරියටම ගොඩදාගන්න අවස්ථාවක්! 😎දිවයිනේ ප්‍රමුඛ පෙළේ හාඩ්වෙයාර් (Hardware) භාණ්ඩ ආනයනය කර බෙදා හරින අපගේ සාර්ථක කණ්ඩායමේ සාමාජිකයෙකු වෙන්න දැන් ඔයාටත් පුළුවන්.## 🎯* Age: අවුරුදු 22ට වැඩි වෙන්න ඕන.* Education: සාමාන්‍ය පෙළ (O/L) face කරලා තියෙනවා නම් ඇති.* අනිවාර්යයි * *🏍️ධාවන තත්ත්වයේ පවතින යතුරුපැදියක් සහ වලංගු රියදුරු බලපත්‍රයක් තිබීම.🏍️ ඔබට යතුරුපැදියක් නොමැතිද? 🏍️අපි ඔබට යතුරුපැදියක් ලබා දෙන්නෙමු! (කොන්දේසි සහිතයි) * වැඩ ලේසි කරගන්න ස්මාර්ට් ජංගම දුරකථනයක් (Smart Phone) 📱